GAS BAKING OVEN ONE DECK TWO TRAY ගැස් උදුන්..

වයඹ පුරවරයේ ක්‍රීර්තිමත් වෙළඳ නාමයක් දීනු ඩිල්ෂාන් ට්‍රේඩ් සෙන්ටර් ආයතනය මගින් මෙරටට ගෙන්වන උසස් ගනයේ බේකරි උපාංග..

ගෑස් උදුන්.. 

මනා නිමාව සහිත කල්පැවැත්ම..
මෙම උදුනෙන් එක් තැටියකට පාන් 10ක් පිලිස්සිමේ හැකියාව
12.5KG ගෑස් සිලින්ඩරයකින් කිලෝ 50 මිටි මුර 4ක් ගැසිමේ හැකියාව..
සියලුම අමතර කොටස්..
දිවයින පුරා විහිදුනු අලුත් වැඩියා කණ්ඩායම්..
මාස 6ය වගකිම
..

Comments

Post a Comment

Popular posts from this blog

GAS BAKING OVEN 2DECK 4TRAY ගෑස් උදුන්..